﻿1
00:00:04,329 --> 00:00:14,329
<font color="#00FF00">සදිනි</font> විසින් කල උපසිරැසි ගැන්වීමකි.
<font color="#f2ffa2"> CINEMX.LK</font>

2
00:00:16,353 --> 00:00:17,999
දැන් බාප්ජි එළියට ඇවිත් ඉන්න නිසා,

3
00:00:18,080 --> 00:00:21,360
මිනිස්සුන්ගේ මතය තවත්
එයාගෙ පැත්තට හැරිලා තියෙන්නේ.

4
00:00:22,168 --> 00:00:23,965
ඒ නිසා මචං, වෙන කවදාටත් වඩා දැන්,

5
00:00:24,040 --> 00:00:26,160
ඔයාගේ වාර්තාකරණයේ සමබරතාවයක්
තියාගන්න ඕනේ.

6
00:00:27,322 --> 00:00:28,839
මම මොනවා කරන්න කියලද ඔයා කියන්නේ?

7
00:00:28,922 --> 00:00:30,839
අර පිස්සෙක් වගේ
ප්‍රේක්ෂකයින්ට කෑගහන්නද?

8
00:00:30,922 --> 00:00:32,678
මෝඩයා...

9
00:00:32,960 --> 00:00:33,870
අහන්නකෝ.

10
00:00:33,910 --> 00:00:35,946
සමබර කරන්න ඕනෙද?
මීනුව වැඩසටහනට ගේන්න.

11
00:00:37,520 --> 00:00:41,081
මීනු... දැන් කතාවක්
නෙවෙයි අමිතාබ්.

12
00:00:41,560 --> 00:00:43,313
විකාශනයන් හතක් යන්නත් කලින්,

13
00:00:43,400 --> 00:00:45,560
අපේ ප්‍රේක්ෂක ප්‍රතිචාර 10% කින් බැහැලා.

14
00:00:45,739 --> 00:00:46,938
සියයට දහයකින්!

15
00:00:47,399 --> 00:00:49,197
දැන්වීම් දෙන අයත් අයින් වෙනවා!

16
00:00:49,440 --> 00:00:50,780
ඒ වගේම පළවෙනි වතාවට,
මේ නාලිකාව--

17
00:00:50,840 --> 00:00:52,700
නාලිකාව, මොකක්ද? කියන්න.

18
00:00:55,400 --> 00:00:57,040
අපිට පාඩුයි අමිතාබ්.

19
00:00:58,799 --> 00:01:01,476
මේ ඒසී කරපු එඩිටින් රූම් එකේ ඉඳන්
මාව විනිශ්චය කරන්න කලින්...

20
00:01:03,399 --> 00:01:06,197
...දැනගන්න මේ ඒසී එකටයි
රූම් එකටයි සල්ලි දෙන්නේ--

21
00:01:06,280 --> 00:01:07,160
පොඩ්ඩක් ඉන්න.

22
00:01:07,200 --> 00:01:09,360
මේක. ටිකක් පස්සට ගන්න.

23
00:01:10,270 --> 00:01:12,559
-මම කියන දේ ඔයාට ඇහෙනවද?
-මේකේ රෝ ෆයිල් එක ගන්න.

24
00:01:13,960 --> 00:01:15,880
මෙන්න. මේ මනුස්සයාගේ සද්දෙ විතරක් වෙන් කරන්න.

25
00:01:16,280 --> 00:01:17,799
බාප්ජි... බාප්ජි...

26
00:01:18,840 --> 00:01:21,440
බාප්ජි... බාප්ජි...

27
00:01:22,440 --> 00:01:23,440
බාප්ජි...

28
00:01:23,533 --> 00:01:24,773
කෝ මගේ පුතා, බාප්ජි?

29
00:01:25,079 --> 00:01:26,319
බාප්ජි, කෝ මගේ පුතා?

30
00:01:26,920 --> 00:01:28,680
බාප්ජි!
බාප්ජි, මගේ ආනන්ද්!

31
00:01:29,120 --> 00:01:30,120
බාප්ජි, මගේ...

32
00:01:31,200 --> 00:01:32,559
බාප්ජි, මගේ පුතා!

33
00:01:40,120 --> 00:01:41,120
අර්ථය

34
00:02:31,280 --> 00:02:34,292
බාප්ජිට ජය වේවා!

35
00:03:18,945 --> 00:03:19,945
මීනු...

36
00:03:24,759 --> 00:03:26,279
ඔයාට ඉස්කෝලේ යන්න බැහැ.

37
00:03:28,239 --> 00:03:30,399
තාත්තේ, අද මට විභාගයක්
තියෙනවා කියලා දන්නවනේ?

38
00:03:31,193 --> 00:03:32,353
ඔයාට එළියට බහින්න බැහැ.

39
00:03:34,520 --> 00:03:37,159
ඉස්කෝලේ ආරක්ෂිතයි තාත්තේ.
ඔයා මේ මොනවද කියන්නේ?

40
00:03:38,253 --> 00:03:40,413
මේක මට කොච්චර වැදගත්ද කියලා
ඔයා දන්නේ නැද්ද?

41
00:03:46,746 --> 00:03:48,186
අනේ එහෙම කරන්න එපා තාත්තේ.

42
00:03:50,680 --> 00:03:53,276
ගොඩක් කාලෙකට පස්සේ
මට සාමාන්‍ය ජීවිතයක් ලැබුණා.

43
00:03:53,423 --> 00:03:54,943
අඩුම තරමේ ඒකවත්
මගෙන් උදුරගන්න එපා.

44
00:03:55,145 --> 00:03:56,545
මේ මොකක්ද මේ වෙන්නේ?

45
00:03:56,612 --> 00:03:58,380
ඇයි එයාට ඉස්කෝලේ යන්න බැරි?
එයාට විභාගයක් තියෙනවා.

46
00:03:58,600 --> 00:03:59,640
මෙන්න.

47
00:04:00,867 --> 00:04:02,947
ඕනෙම විභාගෙකට වඩා
ආරක්ෂාව වැදගත්.

48
00:04:05,433 --> 00:04:08,152
ඔයාට මොනවා හරි වුණොත්
අපි මොකද කරන්නේ?

49
00:04:08,600 --> 00:04:09,600
ආ?

50
00:04:11,100 --> 00:04:12,739
බාප්ජි හිරෙන් එළියට ඇවිත්.

51
00:04:14,223 --> 00:04:16,200
මට තවත් අවදානමක් ගන්න බැහැ දුවේ.

52
00:04:49,399 --> 00:04:51,840
එයා අපරාධකාරයා,
ඒත් මමද මේ විදියට හිරවෙන්න ඕනේ?

53
00:04:53,532 --> 00:04:54,973
බයටද?

54
00:05:13,480 --> 00:05:16,290
දැන් දවස් ගාණක් වෙනවා.
ඔයාලට මොනවා හරි හම්බවෙන්න ඇතිනේ?

55
00:05:22,007 --> 00:05:23,406
තාම මුකුත් නැහැ.

56
00:05:26,360 --> 00:05:30,239
තමන්ගේ ළමයා කොහෙද ඉන්නේ කියලා නොදැන
එක දවසක් හරි ඔයා ගත කරලා තියෙනවද?

57
00:05:37,479 --> 00:05:40,079
බාප්ජිගේ මිනිස්සු මාව
සබූරි එකෙන් එළියට දැම්මා.

58
00:05:40,760 --> 00:05:41,760
එයාලා කියනවා...

59
00:05:41,760 --> 00:05:44,184
මට මගේ පුතාව හොයාගන්න ඕනෙනම්,
යාච්ඤා කරන්නලු...

60
00:05:47,079 --> 00:05:48,559
මේ දේවල් පිටිපස්සේ ඉන්නේ එයාලා.

61
00:05:57,319 --> 00:05:59,239
බලාපොරොත්තු අත්හරින්න එපා මහත්තයා.

62
00:05:59,960 --> 00:06:01,360
අපි ආනන්ද්ව හොයාගමු.

63
00:06:02,079 --> 00:06:03,239
බලාපොරොත්තු?

64
00:06:18,040 --> 00:06:19,040
යමු.

65
00:06:35,880 --> 00:06:37,441
- හලෝ.
- ඉන්ස්පෙක්ටර් සන්තෝෂ්...

66
00:06:37,600 --> 00:06:39,840
අර නැතිවුණ ළමයාගේ කේස් එකේ
තත්ත්වෙ මොකක්ද?

67
00:06:40,680 --> 00:06:42,628
අපි සබූරි එකේ
CCTV දර්ශන අරන් බලනවා

68
00:06:42,760 --> 00:06:44,347
ආනන්ද් නැතිවුණ දවසේ.

69
00:06:44,800 --> 00:06:45,816
ඔයා ඉක්මන් කරන්න ඕනේ.

70
00:06:45,936 --> 00:06:48,249
මේ ළමයාට මගේ කේස් එකත් එක්ක
මොකක් හරි සම්බන්ධයක් තියෙනවා නම්,

71
00:06:48,523 --> 00:06:50,567
මට ඒක ඔප්පු කරන්න සාක්ෂි ඕනේ.

72
00:06:50,919 --> 00:06:51,919
හරි.

73
00:07:00,360 --> 00:07:03,117
හොයලා බලන්න සබූරි හරි
චකෝසි කරන වෙනත් ඉස්කෝලවල හරි

74
00:07:03,293 --> 00:07:05,613
ළමයි නැතිවුණා කියලා
පැමිණිලි තියෙනවද කියලා.

75
00:07:06,013 --> 00:07:07,692
- කොච්චර පරණ වුණත් කමක් නැහැ.
- හරි සර්.

76
00:07:16,079 --> 00:07:17,479
ඇයි මට මෙහෙට එන්න කිව්වේ?

77
00:07:17,760 --> 00:07:19,799
මගේ අක්කාව බලන්න ඕනෙ වුණා.

78
00:07:23,593 --> 00:07:25,479
මට පැරෝල් එකක් ගන්න උදව් කරන්න.

79
00:07:25,932 --> 00:07:27,372
ඔයාගේ සම්බන්ධකම් පාවිච්චි කරන්න.

80
00:07:27,960 --> 00:07:29,479
ආ, ඒකයි එහෙනම් හේතුව.

81
00:07:29,883 --> 00:07:32,479
කොහොම වුණත්, මේක
අපරාධකාරයන්ට උත්සව කාලයක්නේ.

82
00:07:32,770 --> 00:07:33,770
හැමෝම එළියට එනවා.

83
00:07:33,799 --> 00:07:37,120
ජස්සි, කරුණාකරලා.
ඔයා මුළු සිස්ටම් එකම දන්නවනේ.

84
00:07:37,563 --> 00:07:40,336
ඔයාට මාව පැරෝල් එකට ගන්න එක
අමාරු දෙයක් කියලා මම හිතන්නේ නැහැ.

85
00:07:41,200 --> 00:07:45,919
ඔයා ඔච්චරටම වෛර කරන සිස්ටම් එකෙන්මද
ඔයාට උදව් ඕනේ?

86
00:07:48,040 --> 00:07:50,156
එළියට ආවට පස්සේ ඔයා කොහොමද
මේ සිස්ටම් එකේ ජීවත් වෙන්නේ?

87
00:07:50,239 --> 00:07:53,316
තාත්තා නැතිවුණාට පස්සේ,
වැඩිහිටියෙක් වෙන්න වුණේ මට, ඔයාට නෙවෙයි.

88
00:07:53,696 --> 00:07:55,176
ඔයා ගේ පුරාම

89
00:07:55,200 --> 00:07:56,280
සෙල්ලම් බඩු හොය හොයා ඉද්දි,

90
00:07:56,336 --> 00:07:58,277
අම්මයි මමයි
උසාවි ගානේ රස්තියාදු වුණා--

91
00:07:58,360 --> 00:08:00,559
නවත්තන්න. මම මෙහෙට ආවේ
ආයෙත් ඔය බණ අහන්න නෙවෙයි.

92
00:08:01,239 --> 00:08:03,556
ඔයාට හැමදේම හරිම සරලයි.

93
00:08:03,639 --> 00:08:06,639
මම නොකරපු වරදකට ඔයා ඇයි
මට දඬුවම් කරන්නේ?

94
00:08:07,656 --> 00:08:10,316
රටට විරුද්ධව කතා කරන එකත්
අපරාධයක්.

95
00:08:10,556 --> 00:08:11,919
ඔයා ඒක දැනගෙන හිටියා.

96
00:08:12,939 --> 00:08:15,340
ඔයා වෙලාවට ඒක නැවැත්තුවා නම්,

97
00:08:15,967 --> 00:08:17,567
අද අපේ තාත්තා
ජීවතුන් අතර.

98
00:08:23,760 --> 00:08:24,760
ජස්සි...

99
00:08:34,799 --> 00:08:36,120
අපි මේක දානවා.

100
00:08:36,563 --> 00:08:39,360
අපෝ නැහැ, අපි දාන්නේ නැහැ.
අමිතාබ්, ප්ලීස්...

101
00:08:39,559 --> 00:08:41,559
බාප්ජිට විරුද්ධව
තවත් චෝදනාවක් ගේන්න බැහැ.

102
00:08:41,640 --> 00:08:44,596
ඒකත් මේ...
අඩුවෙන් අදහන බැතිමතෙක්ගෙන්.

103
00:08:45,319 --> 00:08:46,719
දුක් වෙන තාත්තා කෙනෙක්ගෙන්...

104
00:08:47,239 --> 00:08:48,999
තමන්ගේ ළමයා නැතිවුණ.

105
00:08:49,960 --> 00:08:52,556
එයා වගේ මිනිස්සු අපි ගාවට එන්න
හේතුවක් තියෙනවා සදා.

106
00:08:52,843 --> 00:08:55,079
මේ නාලිකාව කරන්නේ
වෙන කවුරුවත් නොකරන දෙයක්.

107
00:08:57,719 --> 00:09:00,239
- තමුසේ මොන මගුලකටද බය?
- තමුසෙට.

108
00:09:00,960 --> 00:09:03,156
ඒ වගේම තමුසේ මේ සදාචාරය
පෙන්නන්න ගහන ගේම නිසා

109
00:09:03,239 --> 00:09:04,880
මේ කම්පැනි එකත් අවදානමේ වැටෙනවා.

110
00:09:05,276 --> 00:09:07,520
ගෙවල් වලට යන්න ඉන්න
අපේ ස්ටාෆ් එක...

111
00:09:08,159 --> 00:09:10,120
එයාලගේ ආරක්ෂාව ගැන තමුසෙට වගකියන්න පුළුවන්ද?

112
00:09:11,479 --> 00:09:14,200
අනික, මේ කතාව
මේ මනුස්සයාගේ පැත්ත විතරයි.

113
00:09:14,719 --> 00:09:16,360
චකෝසි ඒක පැහැදිලි කරලා තියෙනවද?

114
00:09:17,130 --> 00:09:19,277
චකෝසි මීනුව රේප් කරලා තියෙනවා.

115
00:09:19,503 --> 00:09:21,239
"චකෝසි ඒක පැහැදිලි කරලා තියෙනවද?"

116
00:09:24,196 --> 00:09:25,916
තමුසේ ඔය කියවන විකාර
තමුසෙටවත් තේරෙනවද?

117
00:09:25,919 --> 00:09:28,919
-හේයි, පලයන් යන්න.
-නැහැ, තමුසේ පලයන්!

118
00:09:33,600 --> 00:09:34,600
මේකයි...

119
00:09:35,040 --> 00:09:36,517
මට කර්තෘ නිදහස තියෙනවා.

120
00:09:36,750 --> 00:09:39,159
මොනවද දාන්නේ, මොනවද නොදාන්නේ කියලා
තීරණය කරන්නේ මම. සමාවෙන්න.

121
00:09:39,643 --> 00:09:41,440
එහෙනම් ඒක සිහියෙන් පාවිච්චි කරනවා!

122
00:09:47,559 --> 00:09:48,960
කොච්චර ලේසිද...

123
00:09:49,760 --> 00:09:50,877
මේක තමයි පළවෙනි කේස් එක වෙන්න ඇත්තේ

124
00:09:51,283 --> 00:09:54,120
බොරු ආදර කතාවක්
කාගේ හරි නිදහසට කාරණයක් වුණ.

125
00:09:57,040 --> 00:09:58,520
එයා කිව්වේ ඇත්ත.

126
00:09:59,344 --> 00:10:00,584
මුර්ෂිදා?

127
00:10:01,665 --> 00:10:03,345
එයා කියපු දේ ඔයා විශ්වාස කරනවද?

128
00:10:04,719 --> 00:10:07,636
අපි ගල් අහුලන්න
කොච්චර වෙලාවක් නාස්ති කළාද කිව්වොත්

129
00:10:07,883 --> 00:10:09,880
අපේ ඉස්සරහා තියෙන කන්ද
අපිට පෙනුණේ නැහැ.

130
00:10:12,639 --> 00:10:15,200
ඔයා මීනුගෙන්
අර නූල ගැන ඇහුවෙත් නැතුව ඇතිනේ?

131
00:10:16,760 --> 00:10:18,760
මීනු ඒ නූල ගැන
මුකුත් දන්නේ නැහැ.

132
00:10:19,680 --> 00:10:22,840
එතකොට ඔයා මොකක්ද කියන්න හදන්නේ?
මට මගේ රස්සාව කරන්න තේරෙන්නේ නැහැ කියලද?

133
00:10:24,223 --> 00:10:26,440
අවුරුදු ගාණක් තිස්සේ
සබූරි වල දූෂණ සිද්ධි වෙනවා,

134
00:10:27,026 --> 00:10:29,145
ඒත් ඔයාට එක සාක්ෂිකාරයෙක්වත්
හොයාගන්න බැරි වුණා.

135
00:10:34,200 --> 00:10:37,520
මීනුගේ සාක්ෂියට අමතරව,
ඔයාගේ කේස් එක ගොඩනැගිලා තියෙන්නේ වෙන මොනවා උඩද?

136
00:10:39,280 --> 00:10:41,079
ආ, එතකොට දැන් මේක මගේ කේස් එක විතරද?

137
00:10:41,840 --> 00:10:45,280
ප්‍රශ්නයක් ආපු ගමන් ඔයා
අත පිහදාගන්නවද?

138
00:10:50,760 --> 00:10:54,399
මෙච්චර ලොකු කේස් එකක ඔයා කොහොමද
ඔය වගේ පොඩි වැරැද්දක් කළේ?

139
00:11:14,719 --> 00:11:16,016
ඔයා කවදාහරි හිතලා තියෙනවද...

140
00:11:17,000 --> 00:11:18,776
ඇයි අලුත්, අත්දැකීම් අඩු ACP කෙනෙක්ට

141
00:11:18,836 --> 00:11:20,683
මේ වගේ ලොකු කේස් එකක් දුන්නේ කියලා?

142
00:11:22,426 --> 00:11:23,906
ඔයාව අසාර්ථක කරන්න.

143
00:11:33,900 --> 00:11:34,980
පහයි...

144
00:11:35,680 --> 00:11:36,639
හතරයි...

145
00:11:37,399 --> 00:11:38,279
තුනයි...

146
00:11:38,919 --> 00:11:39,879
දෙකයි...

147
00:11:40,200 --> 00:11:41,239
එකයි.

148
00:11:43,056 --> 00:11:44,919
සුබ සන්ධ්‍යාවක්. මම අමිතාබ් සිංහා.

149
00:11:45,750 --> 00:11:48,076
බාප්ජිගේ
මහාශේර්නි පාසල් භූමියේ ඉඳන්,

150
00:11:48,159 --> 00:11:50,214
අවුරුදු 12ක ශිෂ්‍යයෙක්,

151
00:11:50,320 --> 00:11:52,340
සුනිල් චකෝසිට ගොඩක් සමීපව හිටපු...

152
00:11:52,438 --> 00:11:53,319
මගුලක්!

153
00:11:53,586 --> 00:11:55,799
...පසුගිය සති තුන තිස්සේ
අතුරුදහන් වෙලා.

154
00:11:56,120 --> 00:11:58,396
මේ අවුරුද්දේ සබූරි ප්‍රවෘත්ති වලට ආපු
දෙවැනි වතාව මේක.

155
00:11:58,479 --> 00:12:02,277
රෙද්ද, අමිතාබ්, රෙද්ද.
මගුල!

156
00:12:02,520 --> 00:12:05,400
මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන එක
කණගාටුවට කරුණක්

157
00:12:05,479 --> 00:12:09,760
ඒ වගේම එකා පිට එකා අහිංසක ළමයි
මේකට ගොදුරු වෙනවා.

158
00:12:10,360 --> 00:12:13,440
ආනන්ද් කියන්නේ
මහාශේර්නි පාසලේ හිටපු ශිෂ්‍යයෙක්.

159
00:12:13,840 --> 00:12:15,200
එයා කොහෙද?

160
00:12:15,840 --> 00:12:17,320
සබූරි වල මොනවා වුණත්,

161
00:12:17,440 --> 00:12:19,492
එයාලා කවදාවත්
ඒවට වගකීමක් ගන්නේ නැහැ.

162
00:12:19,719 --> 00:12:20,719
මොන මගුලක්ද!

163
00:12:23,280 --> 00:12:24,280
දැනට,

164
00:12:24,280 --> 00:12:26,840
සබූරි නිහඬයි,
පොලිසියත් මුකුත් දන්නේ නැහැ.

165
00:12:27,600 --> 00:12:29,757
අපේ දරුවන්ගේ අනාගතය
අවදානමක.

166
00:12:30,073 --> 00:12:31,840
ඒත් පොලිසියට ගාණක්වත් නැහැ...

167
00:12:33,399 --> 00:12:37,573
මේ. දොර. අරිනවා.

168
00:12:38,520 --> 00:12:40,760
මේ හැමදේටම
වගකියන්න ඕනේ කවුද?

169
00:12:41,719 --> 00:12:44,999
ඔය මගුලේ දොර අරිනවා.

170
00:12:50,800 --> 00:12:54,840
බාප්ජිට ජය වේවා!

171
00:12:56,079 --> 00:12:57,520
ඒක පටන් ගන්නයි යන්නේ.

172
00:12:58,200 --> 00:12:59,877
හේයි! පොඩ්ඩක් ඉන්න!

173
00:12:59,960 --> 00:13:02,556
මේක ආදායම් බදු වැටලීමක්.
හැමෝම අපිට සහයෝගය දෙන්න.

174
00:13:03,919 --> 00:13:07,120
වැඩ නවත්තන්න.
මේක ආදායම් බදු වැටලීමක්.

175
00:13:18,159 --> 00:13:20,520
තව ළමයි කීදෙනෙකුගේ ජීවිත
විනාශ වෙන්න ඕනෙද

176
00:13:20,799 --> 00:13:23,200
බාප්ජි කියන්නේ වසංගතයක් කියලා
අපිට තේරුම් යන්න.

177
00:13:23,956 --> 00:13:26,319
ඒත් හැමදාම වගේ, අපි බලන් ඉන්නවා.

178
00:13:30,639 --> 00:13:32,960
හැමදේම වහලා දාන්න.

179
00:13:53,919 --> 00:13:56,396
පාලනාධිකාරිය බලන් ඉන්නේ
ගින්න පැතිරෙනකන්

180
00:13:56,479 --> 00:13:58,159
ළිඳ කපන්න පටන් ගන්න කලින්.

181
00:13:58,680 --> 00:14:01,197
දැනට වෙලා තියෙන දේවල් මදිද?

182
00:14:01,520 --> 00:14:03,680
මේ මනුස්සයාගේ මුළු පද්ධතියම--

183
00:14:10,999 --> 00:14:13,316
දූෂණ චෝදනා මැද,

184
00:14:13,399 --> 00:14:17,479
ආදායම් බදු දෙපාර්තමේන්තුව අද
නිවුස්ලයින් 84 කාර්යාලය වැටලුවා.

185
00:14:17,600 --> 00:14:19,877
එයාලගේ බැංකු ගිණුම් ඔක්කොම
අත්හිටුවලා,

186
00:14:19,960 --> 00:14:23,999
ඒ වගේම සේවකයින්ව දවස් කිහිපයකට
වැඩ තහනම් කරලා.

187
00:14:42,572 --> 00:14:43,892
මාව මතක් වෙයිද?

188
00:14:45,543 --> 00:14:47,556
ඔයා මර්චන්ට් නේවි එකට බැඳුණාම,

189
00:14:47,776 --> 00:14:48,776
එතකොට මතක් වෙයි.

190
00:14:50,119 --> 00:14:52,680
මම මාස හයක් මුහුදේ ඉද්දි...

191
00:14:54,812 --> 00:14:56,133
එතකොට.

192
00:14:59,880 --> 00:15:01,520
ඔයාටත් පුළුවන්
මර්චන්ට් නේවි එකට බැඳෙන්න.

193
00:15:03,239 --> 00:15:05,079
අපිට එකට යන්න පුළුවන්.

194
00:15:06,840 --> 00:15:09,040
මම ඇයි එහෙම
කොල්ලෙක් එක්ක යන්නේ...

195
00:15:10,399 --> 00:15:13,799
එහේදිත් මට
නිවුණ කෑම ගෙනත් දෙන?

196
00:15:19,003 --> 00:15:20,280
හරි...

197
00:15:20,559 --> 00:15:22,200
මාත් එක්ක එන්න එපා.

198
00:15:25,840 --> 00:15:27,720
ඒත් එහෙනම් ඔයාට ජීවිතේ
මොනවද කරන්න ඕනේ?

199
00:15:59,640 --> 00:16:01,600
මට එතන ඉඳන්
ගෙදර යන්න බැරි වෙයි.

200
00:16:06,912 --> 00:16:08,312
තියෙන එකම පාර මේකයි.

201
00:16:28,799 --> 00:16:30,719
ඔයා මෙතනින් යන්න භාස්කර්.

202
00:16:33,440 --> 00:16:34,840
කට වහගෙන දිගටම යන්න.

203
00:16:36,960 --> 00:16:39,079
- මීනුට පුළුවන්...
- ගිහින් මගුලක් කරගන්න!

204
00:16:40,639 --> 00:16:44,319
- මීනුට පුළුවන්...
- ගිහින් මගුලක් කරගන්න!

205
00:16:47,760 --> 00:16:49,079
...ගිහින් මගුලක් කරගන්න!

206
00:16:58,319 --> 00:17:00,120
ස්තූතියි... බොහොම ස්තූතියි.

207
00:17:29,320 --> 00:17:30,519
මොනවද හම්බවුණේ කියලා පෙන්නන්න.

208
00:17:32,192 --> 00:17:34,872
මේ කශ්‍යප්ගේ කාර් එක
සබූරි එකෙන් පිටවෙනවා,

209
00:17:35,000 --> 00:17:36,483
පාන්දර 3:43 ට.

210
00:17:36,845 --> 00:17:37,845
තව මොනවද?

211
00:17:38,600 --> 00:17:40,360
ඊටපස්සේ කාර් එක දකින්න ලැබෙනවා

212
00:17:40,440 --> 00:17:43,405
පච්මාරි ටෝල් එකේදී
පාන්දර 5:11 ට.

213
00:17:49,960 --> 00:17:53,110
ඒ කියන්නේ,
එදා පාන්දර 3:43 ත්

214
00:17:53,320 --> 00:17:56,040
5:11 ත් අතර,
කශ්‍යප් හිටියේ මෙතන.

215
00:17:58,440 --> 00:17:59,480
මේ හරියේ මොනවද තියෙන්නේ?

216
00:17:59,593 --> 00:18:02,232
කැලෑව... ගොඩක් දුරට.

217
00:18:12,399 --> 00:18:15,316
හෝෂියාර්පූර් ක්ලියර්.
කැමරා ඔක්කොම චෙක් කළා.

218
00:18:15,399 --> 00:18:17,360
-කවුරුවත් මුකුත් දැකලා නැහැ.
-හරි.

219
00:18:24,200 --> 00:18:26,797
සර්, බන්ධව්ගාර් සහ දුර්ගාපූර් ගිය
කණ්ඩායම් ආපහු ආවා.

220
00:18:26,880 --> 00:18:28,360
එයාලට මුකුත් හම්බවෙලා නැහැ.

221
00:18:36,239 --> 00:18:39,960
සර්, ඔයාගේ රූට් එකේ
තව එක තැනක් ඉතුරුයි. කම්ලා නගර්.

222
00:20:48,239 --> 00:20:50,360
මම ඉන්න තැනට ෆොරෙන්සික් ටීම් එක එවන්න.

223
00:20:50,799 --> 00:20:51,799
දැන්ම.

224
00:21:01,239 --> 00:21:03,200
ඔව්... ඔව්, තාත්තේ?

225
00:21:21,919 --> 00:21:23,479
ඔය ඔක්කොම විකාර.

226
00:21:25,319 --> 00:21:28,200
ඒක අපිට විරුද්ධව කරන
තවත් කුමන්ත්‍රණයක් විතරයි.

227
00:21:28,856 --> 00:21:32,319
එයාලා ඔයාට විරුද්ධව
සිතාසියක් නිකුත් කරලා තියෙනවා නම්,

228
00:21:33,280 --> 00:21:35,639
ඒකෙන් අදහස් වෙන්නේ එක දෙයයි.

229
00:21:37,376 --> 00:21:40,224
එයාලා ගාව
ඔයාව සම්බන්ධ වෙන සාක්ෂි තියෙනවා

230
00:21:40,320 --> 00:21:42,631
ආනන්ද්ගේ අතුරුදහන් වීමට.

231
00:21:43,160 --> 00:21:45,400
එහෙම... කිසිම සාක්ෂියක්
නැතුව ඇති තාත්තේ.

232
00:21:46,640 --> 00:21:49,566
එයාලා... ඔක්කොම බොරු කියන්නේ.
කිසිම සාක්ෂියක් නැතුව ඇති.

233
00:21:50,159 --> 00:21:52,120
අපි හිතමු ඔයා හරි කියලා...

234
00:21:52,831 --> 00:21:54,751
ඔයාට විරුද්ධව එයාලා ගාව
කිසිම සාක්ෂියක් නැහැ කියලා.

235
00:21:55,399 --> 00:21:57,760
බාප්ජිට විරුද්ධවත්
එයාලා ගාව සාක්ෂි තිබුණේ නැහැ.

236
00:21:58,159 --> 00:22:00,520
ඒත් එයාලා බාප්ජිව අත්අඩංගුවට ගත්තා නේද?

237
00:22:02,880 --> 00:22:05,120
කශ්‍යප්, ප්ලීස්.
මේ එක පාරක් මම කියන දේ අහන්න.

238
00:22:05,999 --> 00:22:09,120
දවස් කිහිපයකට,
මෙහෙන් යන්න.

239
00:22:10,093 --> 00:22:11,276
දවස් කිහිපයකට විතරක්.

240
00:22:11,776 --> 00:22:13,880
මේක බාප්ජි වෙනුවෙන්.
තේරුම් ගන්න බලන්න.

241
00:22:24,559 --> 00:22:25,439
පුතේ...

242
00:22:27,399 --> 00:22:29,399
මේ වටේට පේන්න තියෙන හැමදේකම,

243
00:22:29,880 --> 00:22:31,639
උරුමක්කාරයා ඔයා තමයි පුතේ.

244
00:22:33,399 --> 00:22:36,520
ඔයාගේ තාත්තා වෙනුවෙන්,
සබූරි වෙනුවෙන් ඔයාට වගකීමක් තියෙනවා.

245
00:22:37,399 --> 00:22:41,120
ඒක ඉෂ්ට කරන්න, ඔයාට
පරිත්‍යාගයක් කරන්න වෙනවා පුතේ.

246
00:22:42,239 --> 00:22:43,476
පරිත්‍යාගයක්.

247
00:22:47,239 --> 00:22:50,636
මම පරිත්‍යාගයක් කරන්න බයේ පැනලා යන්නේ නැහැ.
මම නිවටයෙක් නෙවෙයි තාත්තේ.

248
00:22:50,838 --> 00:22:52,118
මම දන්නවා.

249
00:22:52,416 --> 00:22:55,600
මුළු සබූරි එකේම ඔයා තරම්
නිර්භීත කෙනෙක් නැහැ.

250
00:22:57,286 --> 00:22:58,366
අන්න ඒ නිසයි...

251
00:22:58,760 --> 00:23:00,760
ඔයාට විතරක් මේ පරිත්‍යාගය කරන්න පුළුවන්.

252
00:23:03,280 --> 00:23:05,880
-මට ඒක තේරෙනවා, ඒත්--
-මෙහෙට එන්න පුතේ.

253
00:23:12,200 --> 00:23:14,916
සාධාරණ මාධ්‍යවේදියාගේ
වෙස් මුහුණ ගැලවිලා ගිහින්.

254
00:23:14,999 --> 00:23:17,239
ඒකට යටින් ඉන්නේ
දූෂිත කුඩුකාරයෙක්.

255
00:23:17,930 --> 00:23:21,156
ඔව්, ලෝකෙටම යුක්තියයි නීතියයි ගැන
බණ කියපු කෙනා

256
00:23:21,239 --> 00:23:23,757
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා අහුවෙලා...

257
00:23:23,840 --> 00:23:24,799
ඔයා දැනගෙන හිටියද?

258
00:23:26,600 --> 00:23:28,399
මම හිතුවේ නැහැ එයාලා අපිව රේඩ් කරයි කියලා.

259
00:23:31,160 --> 00:23:33,281
එයාලා මේ වීඩියෝ එක එව්වේ ඔයාව නිහඬ කරන්න.

260
00:23:34,416 --> 00:23:37,200
ඒත් ඔයා... අහන්නේ නැහැනේ.

261
00:23:45,559 --> 00:23:47,517
මේ රෙද්දේ නෙට්වර්ක් එක අද මෙතන නැහැ මම හිටියේ නැත්නම්.

262
00:23:47,600 --> 00:23:49,399
මමයි මේක බිංදුවේ ඉඳන් හැදුවේ.

263
00:23:49,993 --> 00:23:50,912
අමිතාබ්...

264
00:23:51,559 --> 00:23:52,719
ප්ලීස්...

265
00:23:53,250 --> 00:23:56,079
දැනට ඔයාට තියෙන පොඩිම ප්‍රශ්නෙ තමයි මේක.

266
00:23:56,505 --> 00:23:57,505
ඔව්ද?

267
00:23:58,276 --> 00:24:00,003
ඒක නිකන් ජොයින්ට් එකක් විතරයි මචං.

268
00:24:00,159 --> 00:24:02,559
ඇයි ඔයා එක පාරක් හරි
දේවල් තියෙන විදියටම කියන්නේ නැත්තේ?

269
00:24:06,559 --> 00:24:09,600
නෙට්වර්ක් එකට හිතෙනවා ඔයා

270
00:24:10,659 --> 00:24:12,339
මේ ප්‍රශ්නෙ ඉවර වෙනකන්
ටිකක් විවේක ගන්න ඕනේ කියලා.

271
00:24:14,320 --> 00:24:17,320
ප්‍රාන්ත තුනක ඔයාට විරුද්ධව
FIR ලියවිලා තියෙනවා.

272
00:24:19,600 --> 00:24:21,120
එහෙනම්, මගුලේ නෙට්වර්ක් එක.

273
00:24:21,606 --> 00:24:22,887
තමුසෙත් පලයන් යන්න.

274
00:24:23,600 --> 00:24:24,513
මම අයින් වෙනවා.

275
00:24:36,440 --> 00:24:40,200
කවුරුහරි ඔයාගේ කැමරාවයි මයික් එකයි ගත්තොත්,

276
00:24:41,719 --> 00:24:44,159
ඔයාට පැවැත්මක් නැති වෙයි.

277
00:25:04,919 --> 00:25:05,797
හලෝ.

278
00:25:05,880 --> 00:25:08,600
තායි, අනේ මට උදව් කරන්නකෝ.

279
00:25:09,603 --> 00:25:11,276
අපේ ඇත්ත හැමෝටම කියන්න
අපිට අවස්ථාවක් තියෙනවා.

280
00:25:11,370 --> 00:25:12,410
ජ්‍යෝති, ප්ලීස්.

281
00:25:12,719 --> 00:25:15,840
මම තාමත් ඒ කාමරේ
හිරවෙලා ඉන්නේ තායි.

282
00:25:16,479 --> 00:25:18,559
මට තවත් මෙහෙම ඉන්න බැහැ,

283
00:25:19,639 --> 00:25:21,716
ඒක ඔයාගේ ප්‍රශ්නයක් ජ්‍යෝති.

284
00:25:21,993 --> 00:25:23,319
මට කෝල් කරන එක නවත්තන්න.

285
00:26:13,799 --> 00:26:15,600
ඒක අවුලක් නැහැ.

286
00:26:16,479 --> 00:26:17,880
හැමදේම හොඳින් තිබුණා.

287
00:26:20,600 --> 00:26:22,719
එයාට මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ.

288
00:26:25,440 --> 00:26:27,957
මම දැන් මොකද කරන්නේ?
මේ ළමයින්ට මොනවා වෙයිද?

289
00:26:28,040 --> 00:26:30,760
හිත හයිය කරගන්න.
ළමයි වෙනුවෙන්.

290
00:26:32,319 --> 00:26:35,920
ඔයා දුර්වල වුණොත්,
කවුද එයාලව බලාගන්නේ?

291
00:27:34,840 --> 00:27:38,999
ඔයා මාව විශ්වාස කරන්නේ නැත්නම්,
අශ්වින් ශ්‍රීකුමාර්ව හොයාගන්න.

292
00:27:45,800 --> 00:27:47,899
ලැජ්ජා වෙයන්,
තෝ වගේ ලිබරල්...

293
00:27:47,979 --> 00:27:49,533
තෝව අද මරනවා.

294
00:27:49,586 --> 00:27:52,440
- කාලකණ්ණි කුඩුකාරයා!
- තොගේ ගංජා වලට ගෙවන්නේ මීනුද?

295
00:27:53,239 --> 00:27:55,197
අපේ ඇත්ත
ලෝකෙම දැනගන්න ඕනේ.

296
00:27:55,280 --> 00:27:57,040
මම තාමත් ඒ කාමරේ හිරවෙලා ඉන්නේ.

297
00:27:57,160 --> 00:27:59,760
මේවා දකිද්දි මට
හුස්ම ගන්නත් අමාරුයි.

298
00:28:12,479 --> 00:28:14,996
- කාලකණ්ණියා.
- පෝලිමට වරෙන්, ලිබරල් බල්ලා.

299
00:28:15,079 --> 00:28:17,719
ඔයාට දැන් ඒ හීන පේන්නේ නැද්ද තායි? තායි!

300
00:28:18,120 --> 00:28:20,517
තොගේ කාලේ ඉවරයි.
දැන් ගිහින් මගුලක් කරගනින්.

301
00:28:20,600 --> 00:28:22,158
පොඩි ඉඩක් හරි තිබුණද

302
00:28:22,240 --> 00:28:24,394
අර බොරුකාර මීනුගෙයි උඹෙයි අතරේ?

303
00:28:24,480 --> 00:28:26,480
කාලකණ්ණි ද්‍රෝහියා.
අද තෝව මරනවා.

304
00:28:26,583 --> 00:28:28,636
තෝ කිසිම වැඩකට නැති
කුඩුකාරයෙක්.

305
00:28:28,719 --> 00:28:31,506
තොගේ දුවව එක පාරක්
සබූරි වලට යවපන්--

306
00:28:40,506 --> 00:28:41,386
ඔව්?

307
00:28:41,600 --> 00:28:43,680
මිස්ටර් සිංහා, මම ආශා.

308
00:28:43,799 --> 00:28:45,200
අපි ෆෝන් එකෙන් කතා කළා.

309
00:28:45,799 --> 00:28:49,559
ඔව්, මම ඒ කෝල් එකේදිත් කිව්වා
මට ඔයාට උදව් කරන්න බැහැ කියලා.

310
00:28:50,103 --> 00:28:53,923
එක පාරක් මගේ කතාව අහලා
උදව් කරන්න පුළුවන්ද කියලා තීරණය කරන්න--

311
00:28:53,983 --> 00:28:57,479
මට කිසිම කතාවක් අහන්න ඕනේ නැහැ.
ඔයාගෙවත් වෙන කාගෙවත්.

312
00:28:58,920 --> 00:29:00,440
එහෙනම් ඇයි ඔයා මීනු වෙනුවෙන් සටන් කළේ?

313
00:29:01,505 --> 00:29:03,425
මට ඒකට සල්ලි ලැබුණා.
දැන් ලැබෙන්නේ නැහැ.

314
00:29:06,007 --> 00:29:08,127
ඔයා සල්ලි වෙනුවෙන් මෙච්චර දේවල් කළාද?

315
00:29:08,447 --> 00:29:09,527
මම ඒක විශ්වාස කරන්නේ නැහැ.

316
00:29:10,293 --> 00:29:11,812
ඔයා සටන් කරන්නේ ඇත්ත වෙනුවෙන්.

317
00:29:12,279 --> 00:29:13,279
ඇත්ත...

318
00:29:14,423 --> 00:29:18,037
ඇත්ත මේකයි ආශා,
ප්‍රවෘත්ති කියන්නේ ව්‍යාපාරයක්.

319
00:29:18,120 --> 00:29:20,517
ව්‍යාපාරවලදී මිනිස්සු ආයෝජනය කරන්නේ
විකිණෙන දේවල් වලට විතරයි.

320
00:29:20,813 --> 00:29:22,813
ඒ නිසා, කරුණාකරලා...

321
00:29:37,733 --> 00:29:39,772
එනවා සර්!

322
00:30:00,978 --> 00:30:01,978
මෙයා නිදි.

323
00:30:08,219 --> 00:30:09,299
තාත්තේ...

324
00:31:04,640 --> 00:31:06,280
හරිද?

325
00:31:06,840 --> 00:31:09,399
හරිද? තව කිරි ඕනෙද?

326
00:31:13,399 --> 00:31:15,200
ඔයා ආයෙත් ඇවිත්?

327
00:31:16,383 --> 00:31:18,280
බලන්න, ඔයාට දැන් රස්සාව නැතිවුණා විතරයි.

328
00:31:19,092 --> 00:31:21,012
ඒත් මට තියෙන හැමදේම
දැන් අවදානමක තියෙන්නේ.

329
00:31:21,596 --> 00:31:23,757
අනේ දෙවියනේ. මට මුකුත් නැහැ! හරිද?

330
00:31:23,840 --> 00:31:25,960
ස්ටූඩියෝ එකක් නැහැ, චැනල් එකක් නැහැ,
කිසිම වේදිකාවක් නැහැ.

331
00:31:33,000 --> 00:31:34,560
මටත් ළමයෙක් ඉන්නවා.

332
00:31:34,896 --> 00:31:39,159
මම හිතාගෙන හිටියේ මගේ අතීතයට වඩා
එයාගේ අනාගතය වැදගත් කියලා.

333
00:31:40,716 --> 00:31:44,716
පස්සේ මට තේරුණා එයාලගේ අනාගතයත්
අපේ අතීතයට සම්බන්ධයි නේද කියලා.

334
00:31:47,326 --> 00:31:50,670
අපි වෙනුවෙන් නෙවෙයි. අඩුම තරමේ
අපේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන්වත්?

335
00:31:52,440 --> 00:31:56,270
අනේ... එක පාරක්
මගේ කතාව අහන්නකෝ.

336
00:32:03,040 --> 00:32:03,919
ඇතුළට එන්න.

337
00:32:43,492 --> 00:32:44,853
මිස්ටර් අශ්වින් ශ්‍රීකුමාර්?

338
00:32:46,379 --> 00:32:48,539
ඒ නමින් කවුරුවත් මෙහේ නැහැ.

339
00:32:49,000 --> 00:32:50,560
ජ්‍යෝති මට කිව්වා...

340
00:32:51,392 --> 00:32:52,753
ඇවිත් ඔයාව හම්බවෙන්න කියලා.

341
00:32:54,880 --> 00:32:56,840
ඔයා ඇවිත් තියෙන්නේ වැරදි තැනකට.

342
00:32:57,579 --> 00:32:59,620
කරුණාකරලා යන්න.

343
00:33:00,120 --> 00:33:01,840
එයා මැරෙන්න කලින්
මට එහෙම කිව්වා.

344
00:33:09,716 --> 00:33:13,799
සබූරි පටන් ගත්ත කාලෙම තමයි
මහාශේර්නි ඉස්කෝලෙත් පටන් ගත්තේ.

345
00:33:14,600 --> 00:33:18,523
ඒකත් එක්කම
බාප්ජිගේ ජනප්‍රියත්වයත් පටන් ගත්තා.

346
00:33:23,480 --> 00:33:26,036
මම මුලින්ම දැක්කේ 2003 දී...

347
00:33:26,450 --> 00:33:29,484
බාප්ජිට පුළුවන් වුණා

348
00:33:29,560 --> 00:33:31,800
එයාට ඕනෙම ගෑනු ළමයෙක්ව
වසඟ කරගන්න.

349
00:33:34,960 --> 00:33:37,240
අපිට කිව්වේ අපි විශේෂයි කියලා.

350
00:33:38,472 --> 00:33:40,472
ඒ නිසයි බාප්ජි අපිව තෝරගත්තේ.

351
00:33:40,920 --> 00:33:44,560
විශේෂ ගෑනු ළමයින්ට
විශේෂ ආශිර්වාද කරන්න.

352
00:33:47,800 --> 00:33:49,920
අපේ දෙමාපියන් හිතුවේ...

353
00:33:51,120 --> 00:33:54,726
බාප්ජි වගේ උතුම් මනුස්සයෙක්
අපිව තෝරගත්තා නම්,

354
00:33:55,506 --> 00:33:58,540
ඒක මුළු පවුලටම
ලොකු ආඩම්බරයක් කියලා.

355
00:34:01,043 --> 00:34:07,040
ගොඩක් ඉක්මනටම, මේ ආඩම්බරය
තරහවකටයි වෛරයකටයි හැරුණා.

356
00:34:11,479 --> 00:34:13,586
බාප්ජිගේ ආශිර්වාදය කියන්නේ

357
00:34:13,840 --> 00:34:16,200
අපයෝජනය කරන්න ගත්ත
මාර්ගයක් විතරයි.

358
00:34:16,760 --> 00:34:18,519
ගෑනු ළමයි කීදෙනෙක්ව තෝරගත්තද?

359
00:34:31,640 --> 00:34:32,999
ගණන් කරන්න බැරි තරම්.

360
00:34:33,971 --> 00:34:36,131
ගෑනු ළමයි ගොඩක් දෙනෙක්ව තෝරගත්තා.

361
00:34:42,633 --> 00:34:44,433
එයාලා ඒ චාරිත්‍රයට කිව්වේ...

362
00:34:45,240 --> 00:34:47,360
ශක්තියේ තෑග්ග කියලා.

363
00:34:51,100 --> 00:34:53,860
මුලදී, එයාගේ තේරීම සලකුණු කරන්න,

364
00:34:54,080 --> 00:34:57,240
එයා ගෑනු ළමයාගේ අතේ
කලු නූලක් ගැටගැහුවා.

365
00:34:58,932 --> 00:35:02,932
ඒත් කාලයත් එක්ක,
එයාගේ ක්‍රමත් වෙනස් වුණා.

366
00:35:17,359 --> 00:35:19,760
එයාලව හිරකරගෙන ඉන්න
ඕනෙ වුණේ නැහැ.

367
00:35:20,639 --> 00:35:22,799
එයාලා එයාලගේ විශ්වාසයේ
වහලුන් වෙලා හිටියේ.

368
00:35:26,439 --> 00:35:30,319
සමහරු ලැජ්ජාව නිසා
නිහඬව හිටියා.

369
00:35:30,599 --> 00:35:32,516
- එයා දැන් ඉන්නේ කොහෙද කියලා දන්නවද?
- නැහැ.

370
00:35:32,599 --> 00:35:33,720
කවුරුහරි--

371
00:35:37,920 --> 00:35:41,119
ඒත් බාප්ජිට තියෙන බය නිසා
කාටවත් කටක් අරින්න බැරි වුණා.

372
00:35:45,520 --> 00:35:48,860
මීනු රාවත්ගේ දූෂණ සිද්ධිය ගැන
මට තොරතුරු තියෙනවා.

373
00:35:49,800 --> 00:35:53,320
හැමදාම මේ වගේ අපයෝජනයට ලක්වෙන
තව ගෑනු ළමයිනුත් ඉන්නවා.

374
00:35:58,960 --> 00:36:00,832
නිහඬව හිටපු අය,
ඇයි පැනලා ගියේ නැත්තේ?

375
00:36:02,600 --> 00:36:04,361
පැනලා ගිය එක්කෙනෙක් හිටියා.

376
00:36:26,425 --> 00:36:29,026
ඇයි ඔයා කලින් මේවා කිව්වේ නැත්තේ?

377
00:36:31,559 --> 00:36:32,439
අශ්වින්-ජී?

378
00:36:33,133 --> 00:36:34,133
අශ්වින්-ජී?

379
00:36:35,680 --> 00:36:39,439
බාප්ජි අර ගෑනු ළමයින්ට කරන දේ
මම දැනගෙන හිටියා.

380
00:36:40,720 --> 00:36:42,760
ඒත් මගේ අන්ධ විශ්වාසය

381
00:36:43,113 --> 00:36:45,502
මගේ කට වහලා දාලා තිබුණේ.

382
00:36:46,200 --> 00:36:48,356
මම ඇහැරෙනකොට,

383
00:36:48,572 --> 00:36:50,292
මගේ ධෛර්යය නිදිගන්වලා ඉවරයි.

384
00:36:52,639 --> 00:36:55,279
මම නිසා, ඒ ගෑනු ළමයි...

385
00:37:01,639 --> 00:37:03,637
දැනගෙන හරි නොදැන හරි,

386
00:37:03,720 --> 00:37:05,944
මාත් ඒකේ කොටස්කාරයෙක් වුණා

387
00:37:06,040 --> 00:37:08,840
බාප්ජි වගේම මේ අපරාධයේ.

388
00:37:15,799 --> 00:37:18,799
මට මගේ වැරදි හදාගන්න
අවස්ථාවක් තිබුණේ නැහැ.

389
00:37:20,040 --> 00:37:24,759
ඒත් ජ්‍යෝතිට ජීවත් වෙන්න
අවස්ථාවක් තිබුණා.

390
00:37:29,599 --> 00:37:32,279
ජ්‍යෝති හෙව්වේ එයාගේ වේදනාවට
නිමාවක් විතරයි.

391
00:37:35,245 --> 00:37:36,685
පළිගැනීමක් නෙවෙයි.

392
00:37:38,906 --> 00:37:40,665
අපේ ශරීර...

393
00:37:42,200 --> 00:37:45,080
ඒ කාමරේ හිරවෙලා ඉඳලා
එළියට එන්න ඇති.

394
00:37:52,718 --> 00:37:54,678
ඒත් අපේ මනස තාමත්
එතන හිරවෙලා.

395
00:37:56,024 --> 00:37:58,105
කොක්කක එල්ලිලා වගේ.

396
00:38:17,040 --> 00:38:19,400
සුනිල් චකෝසි කියන්නේ ස්ත්‍රී දූෂකයෙක්.

397
00:38:45,819 --> 00:38:46,699
මීනු.

398
00:38:48,745 --> 00:38:50,506
ඊළඟ තැන මේකට වඩා
හොඳ වෙයි.

399
00:38:50,927 --> 00:38:53,006
මේ පාර අපිට අලුත් මෙට්ට ලැබෙයි,
හරිද?

400
00:38:56,440 --> 00:38:57,600
-තාත්තේ
-හ්ම්?

401
00:38:58,178 --> 00:39:00,139
යන්න කලින් අපිට
තැනකට ගිහින් යන්න පුළුවන්ද?

402
00:39:15,320 --> 00:39:18,030
ඔබ ඇමතීමට උත්සාහ කරන අංකය
ක්‍රියා විරහිත කර ඇත.

403
00:39:18,120 --> 00:39:20,859
කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න.

404
00:39:26,080 --> 00:39:28,117
සුනිල් චකෝසි මාවත් දූෂණය කළා.

405
00:39:33,520 --> 00:39:36,959
මගේ මනස තාමත් එතන හිරවෙලා,
කොක්කක එල්ලිලා වගේ.

406
00:39:58,540 --> 00:39:59,900
මිස්ටර් සිංහා...

407
00:40:00,440 --> 00:40:02,009
ඇයි මාව හම්බවෙන්න ඕනෙ කිව්වේ?

408
00:40:02,096 --> 00:40:03,957
මම ගාව වැදගත් තොරතුරු තියෙනවා

409
00:40:04,173 --> 00:40:06,639
මීනුගේ කේස් එකට
අපිට උදව් වෙන.

410
00:40:07,200 --> 00:40:08,360
අපිට?

411
00:40:09,133 --> 00:40:10,480
ඔයා කවද ඉඳන්ද

412
00:40:10,560 --> 00:40:12,189
මේ කේස් එකේ විමර්ශන නිලධාරියා වුණේ?

413
00:40:12,450 --> 00:40:15,360
අත්අඩංගුවට ගනිද්දි වුණ දේට
මට සමාවෙන්න.

414
00:40:15,910 --> 00:40:18,759
ඒත් ඔයා අනිවාර්යයෙන්ම හම්බවෙන්න ඕනේ
ගෑනු කෙනෙක් ඉන්නවා.

415
00:40:19,733 --> 00:40:20,929
එයා සාක්ෂි දෙයිද?

416
00:40:21,113 --> 00:40:22,157
එයා සාක්ෂි දෙනවා විතරක් නෙවෙයි,

417
00:40:22,240 --> 00:40:24,315
සබූරි වල මහා පරිමාණයෙන් දූෂණ සිද්ධි

418
00:40:24,400 --> 00:40:26,421
වෙලා තියෙනවා කියලා ඔප්පු කරයි.

419
00:40:26,660 --> 00:40:28,500
ඒ වගේම සමහරවිට තාමත් වෙනවා ඇති.

420
00:40:29,000 --> 00:40:30,160
එයාගේ නම මොකක්ද?

421
00:40:30,965 --> 00:40:31,845
ආශා.

422
00:40:32,126 --> 00:40:33,525
ආශා තවාරි.

423
00:40:37,240 --> 00:40:38,720
ඔයා ඇයි මට උදව් කරන්නේ?

424
00:40:40,699 --> 00:40:42,418
මම උදව් කරන්නේ ආශාට.

425
00:40:46,993 --> 00:40:47,950
හ්ම්?

426
00:40:48,176 --> 00:40:49,055
හ්ම්...

427
00:40:49,419 --> 00:40:50,219
හරි.

428
00:40:52,799 --> 00:40:54,010
හැමදේම ලෑස්ති කරලා තියන්න.

429
00:40:54,360 --> 00:40:56,080
අපි එනවා කටඋත්තරේ සටහන් කරගන්න.

430
00:40:56,279 --> 00:40:58,036
ඔව් මැඩම්, හැමදේම ලෑස්තියි.

431
00:40:58,119 --> 00:41:00,796
අපි දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයාටත්
දැනුම් දීලා තියෙන්නේ.

432
00:41:00,849 --> 00:41:01,849
හරි.

433
00:41:04,599 --> 00:41:05,599
නමස්තේ.

434
00:41:24,459 --> 00:41:26,580
ඔයාගේ පවුලේ අයට කිව්වද?

435
00:41:30,479 --> 00:41:32,720
අනිත් හැමෝම දැනගනිද්දි
එයාලත් දැනගනීවි.

436
00:41:34,433 --> 00:41:36,759
ඔයා මේ කරන්න යන දේ
ගොඩක් නිර්භීතයි.

437
00:41:38,052 --> 00:41:39,052
ස්තූතියි.

438
00:41:41,996 --> 00:41:44,159
මේ නිර්භීතකම පටන් ගත්තේ
වෙන කෙනෙක්.

439
00:41:50,880 --> 00:41:52,200
පරිස්සමෙන්!

440
00:42:13,215 --> 00:42:14,696
ආශාගේ තත්ත්වය ස්ථාවරයි මැඩම්.

441
00:42:15,069 --> 00:42:16,463
එයා ඉන්නේ අපේ ආරක්ෂාව යටතේ.

442
00:42:16,809 --> 00:42:18,599
ඔයාගේ පවුලේ කාටහරි කියන්න ඕනෙද?

443
00:42:27,279 --> 00:42:29,609
මට ගොඩක් සමාවෙන්න. මම හිතුවේ නැහැ--

444
00:42:30,172 --> 00:42:31,332
ඒකට කමක් නැහැ, අමිතාබ්.

445
00:42:33,463 --> 00:42:35,080
සැකකාරයෝ ගැන මොනවා හරි හොයාගත්තද?

446
00:42:35,686 --> 00:42:38,565
නැහැ සර්,
ඒත් ප්‍රාදේශීය SI හොයලා බලනවා.

447
00:42:39,078 --> 00:42:40,118
තාරා...

448
00:42:41,040 --> 00:42:42,360
විනාඩි දෙකකට එළියට යන්න.

449
00:42:47,863 --> 00:42:51,119
මගේ කණ්ඩායම හැරෙන්න, මම ආශාව
හම්බවෙනවා කියලා කවුරුවත් දැනන් හිටියේ නැහැ.

450
00:42:52,823 --> 00:42:54,396
මේ මිනිස්සුන්ට මට පහර දෙන්න පුළුවන් නම්,

451
00:42:54,479 --> 00:42:58,479
හිතලා බලන්න එයාලව මෙහෙයවන අය
මොනවා කරන්න පුළුවන් අයද කියලා.

452
00:43:00,600 --> 00:43:02,360
ප්‍රවෘත්ති නාලිකා දැනටමත්
එයාලට යටත් වෙලා ඉවරයි.

453
00:43:04,440 --> 00:43:07,440
දැන් මට හිතෙනවා මගේ කණ්ඩායමත්
එයාලට යටත් වෙලා කියලා.

454
00:43:20,280 --> 00:43:21,280
අමිතාබ්...

455
00:43:23,820 --> 00:43:27,319
ආශාගේ කතාව මිනිස්සු අතරට යන එක
ගොඩක් වැදගත්.

456
00:43:28,440 --> 00:43:30,480
මම මෙතන මොනවා කරන්නද?

457
00:43:32,200 --> 00:43:33,880
මම ගාව මුකුත් නැහැ.

458
00:43:35,080 --> 00:43:38,639
මාධ්‍යවේදියෙකුගේ රස්සාව
සර්කස් විහිළුකාරයෙකුගේ වගේ නෙවෙයි.

459
00:43:39,370 --> 00:43:41,786
එයාට ටෙන්ට් එකකුයි ප්‍රේක්ෂකයෝයි ඕනේ

460
00:43:42,360 --> 00:43:43,606
එයාගේ වැඩකිඩ පෙන්නන්න කලින්.

461
00:43:44,560 --> 00:43:46,920
බාප්ජිට විරුද්ධව වැඩියෙන්ම කෑගැහුවේ මම.

462
00:43:47,799 --> 00:43:49,080
ඒකෙන් මොකක්ද වුණේ?

463
00:43:49,999 --> 00:43:51,999
-ඒකෙන් යම් බලපෑමක් වුණා--
-අනේ ප්ලීස්!

464
00:43:52,765 --> 00:43:54,526
අපි සටන් කරන්නේ එකම සටනක්.

465
00:44:00,693 --> 00:44:02,173
මගේ බෑග් එක දෙන්න.

466
00:44:15,138 --> 00:44:17,298
ඔයාගේ සාක්ෂිකරුවන්, මිස්ටර් භලේරාඕ.

467
00:44:25,071 --> 00:44:27,192
ඔයා ලොකු දෙයක් ජයගත්තා.

468
00:44:30,226 --> 00:44:31,985
දැන්, ටිකක් විවේක ගන්න.

469
00:44:57,480 --> 00:44:59,439
අර කියපු දේවල් ඔක්කොම...

470
00:45:01,226 --> 00:45:03,360
එයා ගැන කියපු,
ඒ කිසිම දෙයක් ඇත්ත නෙවෙයි.

471
00:45:08,106 --> 00:45:09,626
අපේ ගෙදර නීතියක් තිබුණා.

472
00:45:10,865 --> 00:45:13,066
අපි කතා කළේ ඇත්ත විතරයි.

473
00:45:14,633 --> 00:45:15,913
අන්න ඒ නිසයි...

474
00:45:16,250 --> 00:45:19,400
ලෝකේ මොන බොරු කිව්වත්
අපිට ඒක අදාළ වුණේ නැත්තේ.

475
00:45:26,040 --> 00:45:27,121
මේ ඔක්කොම මගේ වැරැද්ද.

476
00:45:30,172 --> 00:45:31,172
මට සමාවෙන්න.

477
00:45:34,892 --> 00:45:36,133
ඔයාද එයාව මැරුවේ?

478
00:45:40,620 --> 00:45:42,179
මට දැනෙන්නේ ඒ විදියටයි.

479
00:45:45,198 --> 00:45:47,358
ඔයා දිගටම මේ විදියට හිතුවොත්,

480
00:45:48,119 --> 00:45:51,439
දවසක ඔයාට හුස්ම ගන්නත්
ලෝකෙන් අවසර ගන්න වෙයි.

481
00:46:30,307 --> 00:46:33,467
භාස්කර්, ඔයා කල්පනා කළා නේද
මට මගේ ජීවිතෙන් මොනවද කරන්න ඕනේ කියලා?

482
00:46:34,560 --> 00:46:36,569
මට ඕනේ වෙනසක් කරන්න.

483
00:46:36,859 --> 00:46:37,859
මම ඒක කරනවා.

484
00:46:39,620 --> 00:46:40,620
ගිහින් එන්නම්.

485
00:46:52,067 --> 00:46:53,907
මම දැන් පැනලා ගිහින් මහන්සියි තාත්තේ.

486
00:46:56,325 --> 00:46:57,604
මට ඕනේ ගෙදර යන්න විතරයි.

487
00:47:16,106 --> 00:47:17,026
හලෝ?

488
00:47:18,080 --> 00:47:19,400
ඔයා කොහෙද ඉන්නේ?

489
00:47:20,666 --> 00:47:21,986
ඔයාට හොඳින් නේද?

490
00:47:29,159 --> 00:47:33,119
ඔයාට කවදාවත් ලැබිය යුතු දේ ලැබුණේ නැහැ,

491
00:47:34,400 --> 00:47:35,400
නේද, අක්කා?

492
00:47:37,883 --> 00:47:39,317
මම ඔයා ගැන බයෙන් හිටියේ.

493
00:47:39,663 --> 00:47:40,720
කාලකණ්ණියා...

494
00:47:41,080 --> 00:47:43,320
අර රෙකෝඩින් එකෙන් ඔයා
මේ දවස් ගාණම මාව රැවැට්ටුවා.

495
00:47:45,080 --> 00:47:46,999
දැන් ඔයා මං ගැන වද වෙනවද?

496
00:47:48,333 --> 00:47:49,653
මොන මගුලක්ද.

497
00:47:50,400 --> 00:47:52,119
අපි මේ ගැන පස්සේ කතා කරමු.

498
00:47:53,479 --> 00:47:57,400
කශ්‍යප්-ජී, බාප්ජි ඔයා එක්ක කතා කරන්න
බලන් ඉන්නවා.

499
00:47:59,093 --> 00:48:01,319
හරි, එහෙනම් ෆෝන් එක තාත්තට දෙන්න.

500
00:48:01,703 --> 00:48:03,957
-දෙන්න.
-තව පොඩි වෙලාවයි.

501
00:48:04,249 --> 00:48:07,574
තව පොඩි වෙලාවයි?
ඔහේගේ විකාර ඇති. හරිද?

502
00:48:07,853 --> 00:48:08,893
කට වහගන්නවා.

503
00:48:09,223 --> 00:48:11,065
ශිවානි... අහන්න.

504
00:48:11,566 --> 00:48:13,660
මගේ බාප්ජිව
දැන්ම ෆෝන් එකට දෙනවා.

505
00:48:13,960 --> 00:48:15,400
ලයිව් ලොකේෂන් එක හොයාගත්තා සර්.

506
00:48:15,520 --> 00:48:18,440
තාත්තා කොහෙද?
එයා කොහෙද?

507
00:48:18,930 --> 00:48:20,119
එයාට ෆෝන් එක දෙන්න.

508
00:48:20,613 --> 00:48:22,129
හලෝ? හලෝ?

509
00:48:22,680 --> 00:48:24,466
තව කොච්චර බොරු කියනවද?

510
00:48:24,946 --> 00:48:26,516
බාප්ජි එන්නේ නැහැ නේද?
හලෝ?

511
00:48:26,599 --> 00:48:27,680
කාලකණ්ණියා!

512
00:48:28,040 --> 00:48:29,920
හලෝ? හලෝ?

513
00:48:30,159 --> 00:48:31,080
ශිවානි?

514
00:49:13,800 --> 00:49:15,880
නීතිවිරෝධී ලියකියවිලි ඔක්කොම
මෙතන තමයි හංගලා තියෙන්නේ.

515
00:49:17,740 --> 00:49:19,360
කාලකණ්ණියා!

516
00:49:50,040 --> 00:49:52,480
බාප්ජිගේ උරුමක්කාරයා.

517
00:50:52,880 --> 00:50:53,880
මොන මගුලක්ද!

518
00:51:29,119 --> 00:51:31,840
ඔයා තමයි සබූරි වල අනාගතය.

519
00:51:32,040 --> 00:51:36,240
මේ හැමදේකම උරුමක්කාරයා
ඔයා තමයි පුතේ.

520
00:51:45,080 --> 00:51:46,400
- තාත්තේ...
- කට වහපන්!

521
00:52:19,599 --> 00:52:21,999
ඇයි දැන් ආයෙත්
ඕර්චා වලට ආවේ?

522
00:52:22,240 --> 00:52:23,240
මැඩම්...

523
00:52:23,360 --> 00:52:26,360
තමන්ගේ ගෙදරට එන්න
හේතුවක් ඕනේ නැහැ.

524
00:52:27,073 --> 00:52:29,873
බාප්ජිගේ මුල් මේ නගරේ
අවුරුදු 40ක් පරණයි.

525
00:52:31,107 --> 00:52:32,867
ඒ වගේම අපේ ඒවාට අවුරුදු 70ක් වෙනවා.

526
00:52:35,596 --> 00:52:38,080
මම ඉපදුණේ මේ ගෙදර,
හැදුණේ වැඩුණේ මේ නගරේ.

527
00:52:40,680 --> 00:52:42,279
අපි පැනලා ගිහින් මහන්සියි.

528
00:52:42,303 --> 00:53:07,303
<font color="#00FF00">සදිනි</font> විසින් කල උපසිරැසි ගැන්වීමකි.
<font color="#f2ffa2"> CINEMX.LK</font>

